บ้าน เกม แอพพลิเคชัน บทความ

เวอร์ชัน

4.2

คะแนน

ขนาด

10K

ดาวน์โหลด

วันที่อัปเดต

You need せとうち石の島 to install .XAPK File.

คำอธิบาย

ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10,000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3'000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .

තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි .

තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක

යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .

මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

ข้อมูล

รุ่นล่าสุด

อัปเดต

ขนาดไฟล์

หมวดหมู่

เกร็ดความรู้

ต้องใช้ระบบปฏิบัติการ Android

Android 5.1 and up

นักพัฒนา

Playsoft Interactive

การติดตั้ง

10K

ID

com.malindu.lakshapathigame

มีจำหน่ายที่

แท็กที่เกี่ยวข้อง

คุณอาจจะชอบ

ดูเพิ่มเติม